Thursday, May 2, 2024

විද්‍යා 2017 ප්‍රදර්ශණය හෙට සිට නැවතත්

Must read

Screenshot from 2017-10-06 16:23:43

ඊයේ (05) දිනයේදී කැළණිය විශ්වවිද්‍යාලයේ සිදුවූ ගැටුමක් හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ ” විද්‍යා 2017 ” ප්‍රදර්ශණය හෙට දිනයේදී නැවතත් විවෘත කිරීමට තීරණය ඇති බව වාර්ථා වනවා. ඒ අනුව මෙම ප්‍රදර්ශනය ඔක්තෝබර් 7,8,9 යන දිනයන් වලදී පෙරවරු 9 සිට සවස 5 වනතෙක් විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ පරිශ්‍රයේදී පැවැත්වෙනු ඇති.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂයන්ට මෙම ප්‍රදර්ශණය සදහා සහභගී වීම තවදුරටත් තහනම් බවයි වාර්ථා වන්නේ.
කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයට වසර 50ක් සපිරීම නිමිත්තෙන් විද්‍යාපීඨයේ අධ්‍යාපනය හදාරන සිසුන්,කාර්යමණ්ඩලය මෙන්ම විදයාපීඨයේ ආදි සිසුන්ගේද සහභාගීත්වයෙන් නිමැවුණ මෙම ප්‍රදර්ශණය විවෘත වූයේ පසුගිය ඔක්තෝබර් 2වනදායි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article