Monday, September 14, 2026
spot_img

විජයකලා මහේෂ්වරන් ඉල්ලා අස්වෙයි.

Must read

ස්වාධීන රූපවාහිනිය වෙත අද(05) උදෑසන විශේෂ ප්‍රකාශයක් කරමින් රාජ්‍ය ඇමිතිනී විජයකලා මහේෂ්වරන් සදහන් කර ඇත්තේ තමන් සිය රාජ්‍ය අමාත්‍යධූරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වන බවයි.

පසුගියදා ඇය විසින් යාපනයේදී සිදුකල ප්‍රකාශය සම්බන්දයෙන් ආන්දෝලනාත්මක තත්වයක් ඇති විය. ඒ සම්බන්දයෙන් පසුව අදහස් දැක්වූ ඇය කිය ඇත්තේ තමාගේ දිවුරුම් දීමට අනූව යාපනයේ දී කළ ප්‍රකාශය වැරදි බවට තමා පිළිගන්නා බවයි.එලෙසම තමා අතින් සිදුවූ වගකීම් විරහිත ප්‍රකාශය පිළිබඳ විමර්ශනයක් සිදු කරන තෙක් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට තීරණය කළ බව විජයකලා මහේෂ්වරන් සදහන් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article