Thursday, May 2, 2024

ව්‍යවස්ථාව රටට අහිතකර බව කියූ විමල් සහ පිරිස ව්‍යවස්ථා විවාදය මගහරී.

Must read

Wimal
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අතුරු වාර්තාව විවාදයට ගැනීම ඊයේ දිනයේදී සිදුවිය. නමුත් ඒ අවස්ථාවට විමල් වීරවංශ මහතාගේ පක්ෂය වන ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු සහභාගී වී සිටියේ නැත. ඔවුන් පසුගියදා ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා අස්වීම නිසා මේ ආකාරයෙන් මෙහෙයුම් කමිටු අතුරු වාර්තා විවාදයට ඔවුන් සහභාගී නොවූ බවයි මාධ්‍ය වාර්ථා කරන්නේ.කෙසේ වෙතත් ඉදිරියේදී ගෙන ඒමට නියමිත ව්‍යවස්ථාව රටට අහිතකර බව කියමින් වීරවංශ මහතා පසුගිය දා ප්‍රසිද්ධියේ චෝදනා කළ අතර එහිදී ආණ්ඩුවේ ඇමැතිවරුන් පැවසා තිබුනේ ඒ ගැන පාර්ලිමේන්තු විවාදයේදී කතා කළ හැකි බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article