Thursday, May 2, 2024

උප්පැන්න සහතිකේ නැත්නම් පොල්තෙල් ගන්නේ බලාගෙනයි !

Must read

coconuts-with-oil-benefits-on-table-800x416වෙළද පොළ තුල අද ප්‍රමිතියකින් භාණ්ඩ රැසක් අලෙවි වන්නට පටන්ගෙනය.
මිනිස් පාරිහෝජනයට නුසුදුසු මට්ටමේ පොල්තෙල් මේ අතර ප්‍රධාන තැනක් ගනි.
ඇත්ත වශයෙන්ම දැනට බෝතලයක් රු 250 ත් 300 ත් අතර මිළකට බොහෝ විට අලෙවි වන්නේ මේ අඩුප්‍රමිතියකින් යුතු පොල්තෙල්ය.මේ තත්වය නිසාම පසුගිය දිනක පාරිභෝගික අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් ගෙනඑමින් කියා සිටියේ අලවියට තබා ඇති පොල්තෙල් පිලිබද අදාල වගකිම භාරගනු ලබන අය පිලිබදව  පැහැදිලි විස්තරයක් ආදාල පොල්තෙල් බෝතලයේ හෝ  බැරලයේ සදහන්ව තිබිය යුතුය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article