Thursday, May 2, 2024

ඉන්දික වැලිකඩ බන්ධනාගාරයේදී ශාස්ත්‍රපති විභාගයට මුහුණ දෙයි.

Must read

ඉන්දික බමුණුසිංහ කියන්නේ පසුගිය දිනවල කාගේත් කථාබහට ලක්වුණ පුද්ගලයෙක්. ඒ ඔහු සිරගතවී සිටියදීත් තමන්ගේ අධ්‍යාපන ඉලක්කයන් අතහැර නොදැමීම නිසායි.
මේ ඔහු සිය ශාස්ත්‍රපති විභාගයට මුහුණ දුන් අවස්ථාවේ ඡායාරූප කිහිපයක්. ඔහු විභාගයට මුහුණ දුන්නේ වැලිකඩ බන්ධනාගාරයේ පිහිටවූ විභාග මධ්‍යස්ථානයකදීයි.

20171029_095314

20171029_095342

ඡායාරූප – දිනමිණ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article