Sunday, May 19, 2024

රු.කෝටි 10 කට අධික කේරල ගංජා ගිනිතබා විනාශ කිරීමට විනිසුරු එම් ඉලෙන්චේලියන් මහතාගෙන් නියෝගයක් !

Must read

ගංජා 3,ගංජාරුපියල් කෝටි 10 කට අධික කේරල ගංජා ගිනිතබා විනාශ කිරීමට යාපනය මහාධිකරණ විනිසුරු එම් ඉලෙන්චේලියන් මහතා නියෝග කළා. ඒ අනුව අධිකරණය ආසන්නයේ පිහිටි ස්ථානයක ගංජා තොගය ගිනිතබා විනාශ කළ බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ. යාපනය මුහුදු තීරයේ අවස්ථා කිහිපයකදී කේරල ගංජා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සහ නාවික හමුදාව සමත්වුණා. එලෙස අත්අඩංගුවට ගත් ගංජා ගිනි තබා විනාශ කිරීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article