Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රිමාන්ඩ්

Must read

ravi.wije

ඊයේ (28) දිනයේදී පැවැති නඩු විභාගයෙන් අනතුරුව තරුණයන් 11 දෙනෙකු පැහැරගෙනයාමේ හා අතුරුදහන්කරවීමේ සිදුවීම සම්බන්දයෙන් ප්‍රධාන සැකකරු වන නාවික හමුදා නිලධාරී ප්‍රසාද් හෙට්ටිආරච්චි සගවාගෙන සිටි බවට චෝදනා එල්ලවූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න ලබන දෙසැම්බර් මස 5වනදා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කලේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article