Tuesday, September 15, 2026
spot_img

මාළු කන්න තවත් දවස් 5 ක් බලන් ඉන්න වෙයි !

Must read

amma 3මෙවර අළුත් අවුරුද්ද සහ පාස්කුව එකටම වැටි තිබිම හේතුකොට ගෙන වෙනත් වසරවලටත් වඩා මේ දිනවල වෙළද පොලට මත්‍යස්‍ය සැපයුමේ පැහැදිලි අඩුවක් දැකිය හැකි බව තමන් විශ්වාස කරන බව මීගමුවේ මත්‍යස්‍ය අලෙවි ක්ෂේත්‍රයේ ව්‍යපාරිකයෝ පවසා සිටිති.
මේ දිනවල මීගමුවේ මෙන්ම රටේ අනෙකුත් බොහොමයක් පළාත්වලද මාළු මිළෙහි විශාල වැඩිවිමක් දක්නට ලැබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article