Thursday, May 9, 2024

මාසික වැටුප වැඩිකරන ලෙස ඉල්ලා නාකියාදෙණිය වතුකර ජනයා උද්ගෝෂණයක ..

Must read

තමන්ගේ මාසික වැටුප 1500 දක්වා වැඩිකර ලබා දෙන ලෙස ඉල්ලා සහ වැටුප සංශෝදනය කරනතුරු වර්තමාන ආර්ථිකයට මුහුණ දීම සඳහා සෑම මසකම සහන මල්ලක් ලබා දෙන ලෙස ඉල්ලා ගාල්ල දිස්ත්රික්කයේ නාකියාදෙණිය හා තලංගා වතුවල ජනතාව එකතු වී අද දින (10. 02. 2024) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.


රටතුල පවතින ආර්ථික අර්බුදය හමුවේ ජිවත් විම සදහා සරිලන වැටුපක් ඉල්ලා වතුකර ජනතාව දැන් කාලයක සිට අරගලයක නිරතව සිටිති

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article