Monday, September 14, 2026
spot_img

මාර්තු 12 ව්‍යාපාරය දේශපාලන පක්ෂ නායකයන් මුණ ගැසෙයි.

Must read

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් දූෂිතයන්ට නාමයෝජනා ලබාදීමෙන් වලකින ලෙසත්,මාර්තු 12 ව්‍යාපාරයේ නිර්ණායක වලට අනුගතව නාමයෝජනා ලබාදෙන ලෙසත් ඉල්ලිමින් සියලුම දේශපාලන පක්ෂ නායකයින් මුණ ගැසීමට මාර්තු 12 ව්‍යාපාරය තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ නායක ගරු අග්‍රමාතාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (25) දිනයේදී හමුවූ මාර්තු 12 ව්‍යාපාරව විසින් අගමැතිවරයාගේ අවදානයට ලක්කල කරණු ඇතුලත්ව නිකුත් කල මාධ්‍ය නිවේදනය පහත දැක්වේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article