Tuesday, September 15, 2026
spot_img

ගාල්ලෙන් මන්ත්‍රී ආසනයක් අඩුවෙයි

Must read

2019 නව ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ගාල්ල දිස්ත්‍රික්කයට හිමිව තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් අඩුවී ඇති බව වාර්ථා වෙයි. මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 10 ආසන 9 ක් බවට පත්ව ඇත.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයට එක් මන්ත්‍රී ආසනයක් වැඩි වී ඇති අතර බදුල්ල දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 8 සිට 9 දක්වා වැඩි වී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article