Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාන් මිල පහළට

Must read

පාන්ද ඇතුළුව සියලුම බේකරි නිශ්පාදන වල මිල රුපියල් 5කින් අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බව වාර්ථා වෙයි.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සදහන් කර සිටියේ බේකරි නිශ්පාදන වල සංශෝධිත මිල ගණන් අද පස්වරුවෙන් පැවැත්වෙන් සාකච්ඡාවකින් පසු ප්‍රකාශයට පත් කරන බවය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article