Friday, May 17, 2024

නව ගුවන් හමුදාපතිවරයෙක්

Must read

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර්වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පත්කර තිබේ.

නොවැම්බර් මස 02 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇත.

එයාර් වයිස්මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස ද කටයුතු කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article