කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය එලඹෙන ජනවාරි මාසයේදී විවෘත කිරීමට හැති වනු ඇතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසයි. මේ වන විට එම මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු වලින් 80%ක් පමණ අවසන් වී ඇති බවයි එම අමාත්‍යංශය පවසන්නේ.
