Monday, May 13, 2024

බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18ක ජල කප්පාදුවක්

Must read

වත්තල -මාබෝල, ජා ඇල,කටුනායක,සීදුව යන නගර සභා ප්‍රදේශයන්ටත් වත්තල හා ජා ඇල ප්‍රදේශීය සභා බල ප්‍රදේශයන්ටත්,ගම්පහ ඇතැම් ප්‍රදේශ වලටත් හෙට දිනයේදී උදෑසන 09 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත් හිටුවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article