Thursday, September 17, 2026
spot_img

පානදුර පොලීසියෙන් අතුරුදන් වූ ගිනි අවි අත්අඩංගුවේ පසුවන හමුදා සෙබළුන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්ණ කිරීම් වලින් සොයා ගැනේ

Must read

පසුගිය දිනකදී පානදුර උතුර පොලිස් ස්ථානයෙන් සොරකම් කරන ලද ටී 56 ගිනි අවි දෙක හමුවී තිබේ. එම ගිනි අවි හමුවී ඇත්තේ අකුරැස්සේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිදුවීමට අත්අඩංගුවට ගත් හමුදා සෙබළුන් දෙදෙනාගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීම් වලදීය. එහිදී ඔවුන් විසින් සගවා තිබූ ටී 56 අවි 2ක්, මැගසින් 2ක් හා සජීවී පතරොම් කිහිපයක් සොයාගෙන තිබේ.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article