Wednesday, May 15, 2024

බදියුදීන්,හිස්බුල්ලා,ආසාද් සාලි ඉවත්කරන්නැයි ඉල්ලා රතන හිමි උපවාසයක

Must read


අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන මහත්වරුන් තනතුරුවලින් ඉවත් කරන්නැයි ඉල්ලමින් අතුරලියේ රතනහිමියෝ විසින් ඊයේ (31) දිනයේදී මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසළ උපවාසයක් ඇරැඹුහ.

 

(ඡායාරූප – lankadeepa.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article