Wednesday, May 15, 2024

රාජ්‍ය අංශයේ රැකියාවන්වල යෙදෙන්නන්ගේ ඇදුම් ගැන තීරණයක්

Must read

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ⁣විසින් රාජ්‍ය අංශයේ සේවය කරන සියළුම කාන්තාවන්ට සාරිය හෝ ඔසරියත්,පුරුෂයන්ට දිග කලිසම කමිසය හෝ ජාතික ඇදුමත් අනිවාර්ය කර ඇත.

මේ සදහා වන චක්‍රලේඛයක් සියළුම දිස්ත්‍රික්ක වල දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා ලේඛම්වරුන් වෙත යොමු කර ඇත. එම චක්‍රලේඛය මගින් රාජ්‍ය අංශයෙන් සේවය ලබාගැනීම සදහා පැමිණෙන පුද්ගලයන්ද සිය අනන්‍යතාවය හදුනාගතහැකි වන පරිදි සුදුසු ඇදුමකින් සැරසී පැමිණීමද අනිවාර්ය කර ඇත.

රැකියා ස්ථානය මගින් නිලඇදුමක් ලබා දී ඇති අය සදහා එම නිල ඇදුම ඇදීමද අනිවාර්ය කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article