Monday, September 14, 2026
spot_img

පුදුකුඩිරිප්පුවේ නීතිවිරෝධි වැලි ගොඩදැමීමක් වටලයි

Must read


පුදුකුඩිඉරිප්පුව පොලිස් වසම තුළ අද (25) පෙරවරුවේදී ප්‍රදේශයේ අනවසර වැලි ගොඩදැමීම් සිදුකළ පුද්ගලයන් දෙදෙනෙකු පුදුකුඩිරිප්පු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයන් සමඟ වැලි පිරවූ ට්‍රැක්ටර් රථ දෙකක් ද අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර සැකකරුවන් මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article