Sunday, May 19, 2024

කොවිඩ් එන්නත විඳගැනීමට ආ මුලතිව් තරුණ ප්‍රජාව

Must read




මුලතිව් දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 18 සහ 19 තරුණයින් සඳහා ෆයිසර් එන්නත් කිරීම අද (25) ආරම්භ විය. කොරෝනා වෛරසයේ බලපෑම මෙරටට ඉහළ ගොස් ඇති බැවින් එන්නත් ලබාදීමේ කටයුතු මේ වනවිට ශීඝ්‍රයෙන් සිදුවෙමින් පවතී. ඒ ආකාරයට විවිධ වයස් කාණ්ඩ සඳහා පියවරෙන් පියවර එන්නත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී.මේ අනුව අද මුලතිව් දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 18 සහ 19 වයස්වල පසුවන්නන්ට ෆයිසර් එන්නත් ලබාදීම සිදුවිය. තරුණ පිරිස් එන්නත් ලබාගැනීමට උනන්දුවෙන් සහභාගී වූහ.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article