Saturday, May 18, 2024

පිටි මිලත් බසියි : පාන් පෙර පැවති මිලටම

Must read

පසුගිය 06 වනදා තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 5.50කින් ඉහළ දැමීමට ප්‍රීමා ආයතනය ගත් තීරණය වෙනස් කරමින් නැවතත් තිරිගු පිටි පෙර පැවති මිලටම ලබා දීමට ප්‍රීමා ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව එම මිල වැඩි වීමත් සමග බේකරි හිමියන් විසින් පාන් රාත්තලක මිලද රුපියල් 2කින් ඉහළ දැමීමට තීරණය කලද මේ වන විට පාන් මිල ඉහළ දැමීමකින් තොරව පෙර පැවති මිලටම පාන් අලෙවි කරන බව බේකරි හිමියන්ගේ සංගමය සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article