Friday, September 18, 2026
spot_img

කංජිපානි ඉම්රාන්ට හොරෙන් ෆොන් අරන් ගිය 6ක් බූස්සේදී අත්අඩංගුවට

Must read

මේ වන විට බන්ධානාගාරගතව සිරදඩුවම් විදින ප්‍රබල පාතාල කල්ලි නායක මෙන්ම  මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙකු වන කංජිපානි ඉම්රාන් වෙත ජංගම දුරකථන දෙකක් හා එම දුරකථන වල චාජර් දෙකක් දීමට පැමිණි 6 දෙනෙකු බූස්ස බන්ධානාගාරයේදි අත්අඩංගුවට ගෙන ඇත. මෙම 6 දෙනා  අතර කංජිපානි ඉම්රාන්ගේ සොහොයුරා හා පියාද වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article