Thursday, October 8, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඇවන්ට්ගාඩ් සභාපති ඇතුළු 13කට සිතාසි

Must read

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 13ට එළැඹෙන 27දා අධිකරණයේ පෙනී සිටින ලෙස සඳහන් කරමින් සිතාසි නිකුත් කර තිබේ. ඔවුන් වෙත මෙසේ සිතාසි නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමේ නඩුවට අදාළවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article