Saturday, May 18, 2024

පාර්ලිමේන්තුව විසුරුවා හැරිම සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධීයි ! නීතීඥ ගෝමින් දයාසිරි

Must read

Gomin dayasiriප.ව. 02.04 – නීතීඥ ගෝමින් දයාසිරි මහතා කරුණු දක්වයි.
2015 වර්ෂයේදී 19 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයෙහි කෙටුම්පත ඉදිරිපතවූ අවස්ථාවේ තමන් එයට විරුද්ධ වූ බව සිහිපත් කළ නීතීඥවරයා කෙසේ නමුත් එය පාර්ලිමේන්තුවේ එක් මන්ත්රිවරයෙකු හැර සෙසු සියල්ලන්ගේම අනුමැතිය මත සම්මතවූ බවත් රටේ ජනාධිපතිවරයා එයට අනුව කටයුතුකිරීමට ධූරයෙන් බැදී සිටින බවත් දැක්වීය. එසේ හෙයින් ජනාධිපතිවරයා විසින් පැවති පාර්ලිමේන්තුව පත්වී වර්ෂ හතරක් සහ මාස 6 ක් ගතවීමට පෙර එය විසුරුවා හැරීම සම්පූර්ණයෙන්ම ව්යවස්ථා විරෝධී යැයි ඒ මහතා දැක්වීය.
https://www.facebook.com/samabima/posts/2136478369728948?__tn__=K-R

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article