Sunday, May 5, 2024

මිළ සුත්‍රය තිබුණා නම් අද තෙල් මිල තවත් පහළට !

Must read

mangala11මිල සූත්‍රය පැවැතියේ නම් ඉන්ධන මිල තවත් පහළ යෑමට ඉඩ තිබුණ බව  මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටින්නේ  මහින්ද රාජපක්ෂ මහතා තෙල් මිල අඩු කළේ 6%කින් නමුත් ලෝක තෙල් මිල මිල 20%කින් අඩුව ඇති බවයි
ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල පහළ ගොස් ඇති හෙයින් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල හා ලංකා ඔටෝ ඩීසල් මිල   මහින්ද රාජපක්ෂ මහතා අඩුකළ ප්‍රමාණයට වඩා අඩු විය යුතුව තිබුණ බව තවදුරටත් ඔහුගේ ට්විටර් පණිවිඩයේ සඳහන්යමංගල 1

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article