Friday, October 2, 2026
spot_img
spot_img
spot_img
spot_img

ප්‍රාදේශීය ලේකම්ගේ නිවසට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව විරෝධතා

Must read

 

නාඳුනන පුද්ගලයින් විසින් මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිවසට එල්ල කළ ප්‍රහාරය හෙළාදකිමින් පසුගියදා  මාන්තෙයි  නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු නිලධාරීන් විරෝධතාවයක නිරත විය.

“රජයේ නිලධාරීන්ගේ ආරක්ෂාව සහතික කරන්න, සිවිල් සේවකයින්ගේ ආරක්ෂාව උදුරා නොගන්න ” වැනි සටන් පාඨ  සහිතව පුවරු රැගෙන සේවකයින් පාරට බැස විරෝධතාවයේ නිරත වන ලදි.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article