Friday, October 2, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොවිඩ් ආසාධිත මරණ අදාහනයට අවසර ඉල්ලා අම්පාරේදී විරෝධතා

Must read

මරුදමුණේ හි ‘කවාන් සීලායි ‘ අරගලය

ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදනය හේතුවෙන් මියගිය බව ප්‍රකාශයට පත් කර ඇති මළ සිරුරු ආදාහනය කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි විවිධ ක්‍රියාකාරකම් හා විරෝධතා සිදුවෙමින් පවතී. මෙම විරෝධතාවයට සහය පළකරමින් පසුගිය 14 වනදා අම්පාරේ මරුදමුණෙහිදී  ජේ්‍්‍යෂ්ඨ නීතිඥ එම්.අයි. රේයිසුල් හයිදි ඇතුළු පිරිසක් විසින් මස්ජිද්නූර් ජුම්මා දේවස්ථානයේදී සංකේතවත් විරෝධතාවයක් දක්වන ලදී. එසේම, විවිධ පක්ෂ විසින් අම්පාර දිස්ත්‍රික්කයේ සංකේතාත්මක  සිදු කරනු ලැබේ.

 

 

දේවා

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article