Sunday, May 19, 2024

ප්‍රථම වරට ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවක් බිග්බෑශ් ලීග් තරගාවලියකට අත්සන් තබයි.

Must read

BBL-696x364

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ මෙන්ම ප්‍රවීන ක්‍රීඩිකාවක් වන චමරි අතපත්තු මෙල්බර්න් කේන්ද්‍ර කොටගනිමින් පැවැත්වෙන කාන්තා බිග්බෑශ් ලීග් තරගාවලියක් සදහා තෝරාගෙන තිබෙනවා. මේ වසර මුලදීද ඇය T20 ලීග් තරගාවලියක් සදහා තෝරාගනු ලැබුවා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ මෙවැනි  ලීග් තරගාවලියක් සදහා තොරාගත් එකම ක්‍රීඩිකාව වන්නේ චමරි අතපත්තු වීමද විශේෂත්වයකි.

පසුගිය කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ට්‍රේලියාවට විරුද්ධව පැවැති තරගයේදී ඇය නොදැවී ලබාගත් ලකුණු 178 මේ ආකාරයෙන් ඇය ජගත් ක්‍රිකට් පිටිය තුල කථාබහටලක්වන ක්‍රීඩිකාවක් බවට පත්වීමට හේතුව වූ බව ක්‍රිකට් විචාරකයන් පවසන්නේ.

www.thepapare.com ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article