Thursday, May 16, 2024

පළාත් පාලන ආයතන 340ක නිල කාලය අදින් අවසන්

Must read

පළාත් පාලන ආයතන 341ක් අතරින් ආයතන 340කම නිල කාලය අද(19) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වීමට නියමිතව තිබේ.

පළාත් පාලන නීතියට අනුව අද දිනයට පෙර මැතිවරණය පවත්වා නව සභිකයන් පත්කරගැනීම සිදුකල යුතු වුවද, එසේ මැතිවරණයක් නොපවැත්වුන බැවින් ප⁣ළාත් පාලන ආයතනවල බලය අද මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article