Monday, May 20, 2024

යහපත් ලොවක් සඳහා වන තරුණ ව්‍යාපාරයේ චිත්‍ර ප්‍රදර්ශනය

Must read

“යහපත් ලොවක් සඳහා වන තරුණ ව්‍යාපාරයේ” ගම්පහ දිස්ත්‍රික් සංවිධානය විසින් පැවැත්වූ චිත්‍ර ප්‍රදර්ශනයක් හා වැඩසටහනක් ඊයේ(17) මීගමුව රුක්මණිදේවී උද්‍යානයේදී පැවැත්විණ.

එම අවස්ථාවේදී “යහපත් ලොවක් සඳහා වන තරුණ ව්‍යාපාරයේ” ගම්පහ දිස්ත්‍රික් සංවිධානය විසින් ඉල්ලීම් කිහිපයක් ඇතුලත් ලිපියක්ද ඉදිරිපත් කිරීමද සිදුවිය.

 

ඡායාරූප – ප්‍රියප්‍රේම මාණික්කරත්න

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article