Tuesday, May 7, 2024

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Must read

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) හිමි වන ණය පහසුකම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

 

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) විධායක කමිටුව ඊයේ (20) අනුමත කල අතර විස්තීර්ණ ණය පහසුකමක් වන මෙය කොටස් වශයෙන් මෙරටට හිමිවනු ඇත.

 

 

 

 

ඒ අනුව එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 333 ක් හිමිවීමට නියමිතය.

මෙම ණය පහසුකම යටතේ කොටස් වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3 කට ආසන්න මුදලක් හිමිවීමට නියමිතය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article