Thursday, May 16, 2024

නුදුරේදීම මෙරටට ගුවනින් හා ගොඩබිමෙන් ගිලන්රථ.

Must read

f8ed2b14baacf34cf9c8ef590a007961_L

Benz හා Airbus යන සමාගම් විසින් දිවයින පුරා ක්‍රියාත්මක වන ගිලන්රථ සේවාවක් ඇති කිරීම සදහා ආයෝජනය කිරීමට එකගත්වය පලකර තිබෙනවා. මෙම ගිලන්රථ සේවාවන් ගොඩබිමින්හා ගුවනින්ද ක්‍රියාත්මක වීමට නියමිත බවයි වාර්ථා වන්නේ.

සෞඛය අමාත්‍ය රාජිත සේනාරත්න මහාත් පසුගිය දිනයේදී ජර්මනියේ සංචාරයේ නිරත වෙමන් මෙම සාමමු වල ප්‍රධානීන් සමග පැවැත්වූ සාකච්ඡාවන්තලදී මෙම එකගතාවයන් සදහා එකගවී තිබෙනවා.
ඒ අනුව Airbus සමාගම විසින් ස්වභාවික ආපාදාවන් හා විපත් අවස්ථාවන්වලදී රෝගීන් ප්‍රවාහනය සදහා භාවිතයට ගතහැකි වන හෙලිකොප්ටර් 24ක් මෙරටට ලබා දීමට පොරොන්දු වී තිබෙනවා. ඒ අතරම Benz සමාගම විසින් ගිලන්රථ 1050ක් හා අපාදා අවස්ථාවන්ට ගැලපෙන විශේෂිත රඨ 240ක් ලබා දීමට එකගත්වය පල කල බවයි අමාත්‍යවරයා සදහන් කර සිටින්නේ.එලෙසම මෙම සේවාවන් ලබදීම සදහා වන සේවකයන් හට අවශ්‍ය කරන මූලික පුහුණුව ලබා දීමටත් Benz සමාගම එකගත්වය පල කර තිබෙනවා.

 

news.lk ඇසුරිණි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article