Thursday, May 16, 2024

සංගා හා මහේලගේ සිතුවම් දෙකක් ලෝඩ්ස් පිටියට එක්වේ.

Must read

ශ්‍රී ලාකීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපලක් වන කුමා සංගක්කාර හා මහේල ජයවර්ධනගේ රුව රැගත් සිතුවම් දෙකක් ක්‍රිකට ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන ලෝඩ්ස් පිටියේදී නිරාවරණය කිරීමට සූදානමක් ඇති බව වාර්ථා වේ. මින් පෙර මේ ආකාරයේ තමන්ගේම සිතුවම් ප්‍රදර්ශණය වන ක්‍රිඩගන වල ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට අවස්ථාව හිමිවූවත් ලොඩ්ස් පිටියේ තමන්ගේ රුව සනිටුහන් කිරීමට අවස්ථාව මේ වන තෙක් හිමි වී ඇත්තේ ඉතාමත් අතලොස්සක් වූ ක්‍රීඩකයන් ප්‍රමාණයකට පමණි. ඒ අතර ග්ලෙන් මැග්‍රාත් ,ෂේන් වොර්න් හා සර විවියන් රිචර්ඩ්ස්ද සිටී.

lords

;oards2

loards3

loards4

loard5

loard6

www.dailymirror.lk ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article