Monday, September 14, 2026
spot_img

‘ නාගරාසා ‘ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් හතරදෙනෙකු අත්අඩංගුවට

Must read

පොලිස් අත්අඩංගුවේ සිටියදී වධ බන්ධනවලට ලක්ව මිය ගිය දෙමළ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස අද  යාපනය අධිකරණය විසින්  නියෝග කර තිබේ.

25 හැවිරිදි නාගරාසා ඇලෙක්ස්  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වධහිංසා පැමිණවීමෙන් පසු පසුගිය සතියේ මිය ගියේය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඔහුගේ මරණයට හේතුව ලෙස ඔහුගේ ශරීරයේ තිබූ තුවාල හේතුවූ බව  අනාවරණය විය.  නාගරාසාගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් බවට තීන්දු කළ යාපනය මහේස්ත්‍රාත්වරයා ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළේය.

මෙම නඩුව සඳහා ද්‍රවිඩ නීතීඥයින් 40කට අධික පිරිසක් පෙනී සිටි අතර අසාමාන්‍ය ලෙස අධික ශ්‍රී ලංකා පොලිස් භට පිරිසක් අධිකරණයෙන් පිටත යොදවා තිබුණි.

නාගරාසා

ඡායාරූප උපුටාගැනීම – tamilguardian.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article