Monday, September 14, 2026
spot_img

වාකරේ දෙමළ ජනයාගේ විරු සොහොන් බිමක් විනාශ කරයි

Must read

මඩකලපුව  වාකරේ  ප්‍රෙද්ශයේ තිබූ දෙමළ ජනයාගේ විරු සොහොන් බිමක් ඊයේ රාත්‍රියේදී කිසියම් පුද්ගලයන් පිරිසක් විනාශ කර තිබේ. නොවැම්බර් මස 26 වෙනිදාට යෙදී ඇති විරු සමරු දිනය වෙනුවෙන් සෙහොන් බිම හා අවට සැරසිලි වලින් සරසා තිබූ අතර මේ සියල්ල විනාශ කොට ඇති අතර සොහොන් කොත් ද විනාශ කර තිබේ.

කේ.රුද්‍රන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article