Monday, April 29, 2024

දිවයින පුරා ශීත කාලගුණය තවදුරටත් අපේක්ෂා කරන  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Must read

 

ඒ  නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත මැන්ඩවුස් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරටට හමා එන සුළං ප්‍රවාහ හේතුවෙනි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ,  සුළි කුණාටුව අද(09) තමිල්නාඩුවට ඇතුළුවනු ඇති බවයි.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article