Monday, September 14, 2026
spot_img

පීඩන අවපාතය ත්‍රිකුණාමලයේ ධීවර කර්මාන්තයට බලපාායි

Must read

 

smart

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් ත්‍රිකුණාමලයට වර්ෂාවෙන්, අධික ශීතලෙන් සහ සුළඟින් බලපෑම් එල්ල වී තිබේ.
මේ හේතුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුහුදුබඩ ප්‍රදේශයේ ධීවරයින් ධීවර කර්මාන්තයට නොගිය අතර පසුගිය දින දෙක තුළ මෙම තත්ත්වය හේතුවෙන් ධීවර කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල විය.
ධීවරයන් මුහුදට නොගොස් නිවෙස්වලට සීමා වී සිටිති.

smart

වඩමලෙයි රාජ්කුමාර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article