News ශීත කාලගුණය තවදුරටත් By freddy December 9, 2022 0 335 Share Facebook Twitter Pinterest WhatsApp Must read මුතූර්හිදී ඝාතනය වූ ACF සහන සේවකයින් 17 දෙනාගේ සැමරුම … August 5, 2026 චෙම්මනි-සමූහ මිනීවලේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා නිහඬ විරෝධතාවක් August 1, 2026 ඝාතනය වූ මාධ්‍යවේදීන්ට සාධාරණය ඉල්ලා යාපනයේදී විරෝධතාවක්: August 1, 2026 සිසු සැරිය’ බස් සේවාව මන්නාරම දිස්ත්‍රික්කයේ ආරම්භ වේ. July 28, 2026 freddy දිවයිනට බලපා ඇති ශීත කාලගුණ තත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මැන්ඩවුස් සුලි කුණාටුවේ බලපෑමෙන් මෙරටට හමා එන සුළං ප්‍රවාහ හේතුවෙන් මෙම ශීත කාලගුණ තත්වය ඇතිව තිබෙන බවයි, ශීත කාලගුණ තත්වයට හේතු පැහැදිලි කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ. සුළි කුනාටුව අද (09) දිනයේදී තමිල්නාඩුවට ඇතුල්වීමට නියමිත බවත්, දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සදහන් කරයි. Tagsmandouswhether Share Facebook Twitter Pinterest WhatsApp Previous articleදිවයින පුරා ශීත කාලගුණය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Next articleධිවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇගවිමක් ! - Advertisement - More articles චෙම්මනි-සමූහ මිනීවලේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා නිහඬ විරෝධතාවක් August 1, 2026 සංගීතන් නිදහස් කරන්න, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න – කිලිනොච්චියේ විරෝධතාවක් June 6, 2026 දකුණේ වෙසක් කොඩි සහ උතුරේ කළු කොඩි…. May 29, 2026 - Advertisement - Latest article මුතූර්හිදී ඝාතනය වූ ACF සහන සේවකයින් 17 දෙනාගේ සැමරුම … August 5, 2026 චෙම්මනි-සමූහ මිනීවලේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා නිහඬ විරෝධතාවක් August 1, 2026 ඝාතනය වූ මාධ්‍යවේදීන්ට සාධාරණය ඉල්ලා යාපනයේදී විරෝධතාවක්: August 1, 2026 සිසු සැරිය’ බස් සේවාව මන්නාරම දිස්ත්‍රික්කයේ ආරම්භ වේ. July 28, 2026 අන්තර්ජාතික කඩොලාන දිනයට සමගාමීව ආනවිලුන්දාවේ දී විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් July 27, 2026