Sunday, April 28, 2024

දකුණු පළාතේ පාසල් වලට වෙනම නියෝගයක්

Must read

ඊයේ(28) පස්වරු 12.30ට පමණ පාසල් වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පාසල් වෙත දන්වා ඇත්තේ එළැඹෙන සඳුදා සිට පස්වරු 2.30 දක්වා ඉගැන්වීම් කටයුතු සිදුකරන ලෙසය. නමුත් මේ සදහා කිසිදු හේතුවක් ආණ්ඩුකාර කාර්යාලය විසින් පාසල් වෙත දන්වා නැත.

එමෙන්ම පළාතේ ජාතික පාසල් වෙත මෙම නියෝගය බලනොපැවැත්වෙන අතර එම පාසල් පස්වරු 1.30ට අවසන් වීමට නියමිත බවද වාර්තා වෙයි. මේ හේතුවෙන් එම පළාතේ ගුරුවරු,පාසල් බස් රථ රියදුරන් ඇතුළු බොහෝ පිරිසක් අපහසුතාවයට පත්ව ඇති බවද වාර්ථා වෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article