ආරක්ෂිත සතෙකු වන තිත් මුවකු මරා මස් කර අලෙවිය සදහා සුදානම් කර තිබියදි ඊයේ (31) දින ගල්ගමුව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනකු සියලු උපකරනද සමග අත්තඩංගුවට ගනු ලැබුවා. සැකකරුචන් සහ නඩු භාණ්ඩ 2026.04.02 දින ගල්ගමුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මුලාශ්‍රය-department of Wildlife conversation ,srilanka

