Monday, May 20, 2024

තවත් නව කොවිඩ් රෝගීන් 5350ක් ..

Must read

වසංගත රෝග විද්‍යා ඒකකය විසින් කොවිඩ් -19 ආසාදනය වූ තවත් රෝගීන් 5,350ක් අද (30) දිනයේ දත්ත පද්ධතියට එකතු කළේය.එම ආසාදිතයින් පසුගිය 24 වනදා සිට 27 වනදා දක්වා සිදුකෙරුණු PCR සහ ඇන්ටිජන් පරීක්ෂණවලින් හදුනාගත් රෝගීන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයිත

ඒ සමගම මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 431,519ක් දක්වා ඉහළගොස් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article