Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

තම දරුවාට මත්පැන් පෙවූ පියා ඇතුළු 4ක් අත්අඩංගුවට

Must read

ඡායාරූපය උපුටාගැනීම www.dailymirror.lk
ඡායාරූපය උපුටාගැනීම www.dailymirror.lk

පසුගියදා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ කුඩා දරුවෙකුට මත්පැන් පානය කරවන දර්ශණයේ සිටින දරුවාගේ පියා ඇතුළු පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව මීගලෑව පොලීසිය පවසයි. ඔවුන් හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article