Sunday, May 19, 2024

තද සුළඟකින් කදුරුවෙලට බරපතල හානියක් ?

Must read

kaduruwela 1පොලොන්නරුව, කදුරුවෙල ප්‍රදේශයට බලපෑ තද සුළගකින්, ග්‍රාම නිළධාරී වසම් 04ක, නිවාස 100කට පමණ හානි සිදුව ඇතැයි වාර්තාවේ.

ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ඔවුන් අවශ්‍ය සහන කටයුතු මේ වන විට සූදානම් කරමින් සිටින බවයි.

පවතින තත්ත්වය හමුවේ ප්‍රදේශයේ විදුලිය ද විසන්ධි වී ඇති අතර ගමනාගමනයට ද බාධා එල්ල වී තිබේ.
www.dinamina.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article