Friday, September 18, 2026
spot_img

ජොන්ස්ටන්ගෙන් හා දෙරණෙන් මිලියන 1000ක් ඉල්ලා අනුර අධිකරණයට

Must read

anura-kumara-dissanayake-jvp-leader

තමන්ගේ කීර්ති නාමයට හානිවන අයුරින් කටයුතු කලායැයි පවසමින් දෙරණ නාලිකාවට හා හිටපු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයට විරුද්ධව එක් අයෙකුගෙන් රුපියල් මිලියන 500 බැගින් වන්දියක් ඉල්ලමින් නඩුවක් පැවරීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද කටයුතු කලේය. ඔහු මෙම නඩුව පවරනු ලැබුවේ කොළඹ දිසා අධිකරණයේදීයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article