Monday, May 6, 2024

ජනාධිපතිතුමන් ධූරයේ රැදී සිටීමෙන් ධූරයත් අපකීර්තියට පත්වනවා වෙල්ගම කියයි

Must read

(3.00PM) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දු අනුව මේ වන වි ජනාධිපතිතුමන් ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමෙන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ද අයිලන්ඩ් පුවත්පතට ප්‍රකශයක් ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කර ඇති අතර ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් රටතුල අර්බුධ රාශියක් ඇති කල සිරිසේන ජනාධිපතිවරයාට එරෙහිව ඕනෑම අවස්ථාවක දොෂාභියෝගයක් ගෙන ආ හැකි බවද මන්ත්‍රීවරයා සදහන් කර ඇත. ජනාධිපතිවරයා ධූරයේ රැදී සිටීමෙන් ධූරයද අපකීර්තියට පත්වන බවද ඒ මහතා සදහන් කරයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article