Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජනමාධ්‍ය රුවන්ට

Must read

ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමතිවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා ඊයේ (22)  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්දුනි.

මින් පෙර ජනමාධ්‍ය අමත්‍යංශය භාරව සිටි ඇමති මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දීම සිදුවිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article