Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වදින්න කියල දරුවන්ට පුරුදු කරන්න එපා, මන්ත්‍රී ඉෂාක් කියයි

Must read

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වදින්නට පාසල් දරුවන්ට පුරුදු නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි ඉෂාක රහුමාන් මහතා සදහන් කර ඇත.

ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ අනුරාධපුර මහඉලුප්පල්ලම මහා විද්‍යාලයේ ත්‍යාග ප්‍රධාන උත්සවයට සහභාගීවූ අවස්ථවකදීය.

” අපි වගේ හොරුන්ට දරුවන් ලවා වන්දවන්න පුරුදු කරන්න එපා. දෙමව්පියන්ට ගුරුවරුන්ට වැන්දට කමක් නැහැ” යනුවෙන් ඒ මහතා එම අවස්ථාවේදී සදහන් කර ඇත.

අද වන විට පාර්ලිමේන්තුව සම්බන්දයෙන් තමන් කනගාටුවන බවත්,අනාගතයේදී එවැනි තැන් වලට යන්නේ මෙම දරුවන් බැවින ඔවුන්ට  හොදින් අධ්‍යාපනය ලබා දෙන ලෙසත් මන්ත්‍රිවරයා ඉල්ලා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article