Sunday, May 19, 2024

ගංවතුර ආපදාවන් ගැන හොයන්න අගමැති අද කිලිනොච්චියට

Must read

උතුරට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මේ වන විට විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සොයාබැලීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) කිලිනොච්චියේ සංචාරය කිරීමට නියමිතව ඇත.

මෙහිදී ගංවතුර තත්වයෙන් වැඩිවශයෙන් හානි සිදුවූ ප්‍රදේශවල අග්‍රාමාත්‍යවරයා සංචාරය කිරීමට නියමිත අතර ඊට අමතරව පාළාතේ දේශපාලන නියෝජිතයන් හා රාජ්‍ය සේවකයන් අතර සකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවදා වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article