Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

කෙරවලපිටිය විදුලි බලාගාර ගිවිසුමට ආණ්ඩුවේ පක්ෂ 10ක විරෝධය

Must read

කෙරවලපිටිය විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සඳහා ගෙන ඇති තීරණයට විරුද්ධවීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඔවුන් මෙම තීරණය ගනෙ ඇත්තේ ඊයේ එම පක්ෂ නායකයින් අතර බොරැල්ලකොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේදී පැවැති රැස්වීමකදීය

මෙම රැස්වීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ,පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර , වීරසුමන වීරසිංහ, කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ ,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඇමති වාසුදේව නානායක්කාර, හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරු සහභාගී වී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article