Friday, May 17, 2024

කෘෂිකාර්මික නොවන කර්මාන්ත වලට රසායනික ද්‍රව්‍ය ගෙන්වීමට රජයෙන් අවසර

Must read

කෘෂි රසායනික ද්‍රව්‍ය සම්පූර්ණයෙම් තහනම් කළ ද කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට විශේෂ ආනයන බලපත්‍ර රෙගුලාසි යටතේ ආනයන බලපත්‍ර නිකුත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීම සදහා අවසර හිමි වන්නේ  අදාළ බලධාරීන්ගේ පූර්ව අනුමැතිය යටතේ පමණකි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article